ගුණදාස මහත්තය හමුවන්න එන්න…

සම්මත

එන්න ගුණදාස අමරසේකර මහත්තය හමු වෙන්න…
ස්ථානය:-ඉංදියානු සංස්කෘතික මධ්‍යස්ථානය
16/2 ග්‍රෙගරි පාර
කොළඹ 07
දිනය :-2011 ජූලි 29
වේලාව:-සවස 6.30
ප්‍රවීන ගත්කරු ගුණදාස අමරසේකර මහතා හමුවීම සහ සාහිත්‍ය සංගමයක් පිහිටුවාගැනීම මෙහිදී සිදුවෙයි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න